Classes

Home > Classes

OUR CLASSES

(私たちの授業)

PODITHTHANGE JAPAN PAASALA

පොඩිත්තන්ගේ ජපන් පාසල
හිමවරි විදානගමගේ ගුරුතුමිය ගේ සංකල්පයක් මත ඉතා ක්‍රමානුකූලව සිදුකෙරේ

මාසික පරීක්ෂණ .වාර පරීක්ෂණ
කන්ජි අක්ෂර අභ්‍යාස
කන්ජි අක්ෂර පරීක්ෂණ
රචනා දැනුම
සාහිත්‍ය දැනුම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

ආදී සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දේ

OL & AL CLASSES

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සදහා ඉතාමත් ක්‍රමවත්ව පංති සිදුකරනු ලබයි.

මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ ,
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.

JLPT & SPOKEN CLASSES

JLPT 5/4/3/2,
NAT 5 /4/3;2,
JFT, JLCT, TOP-J ආදී වර්තමානයේ පවත්වන සියලු විභාග සදහා ත් විධිමත් අධ්‍යාපනයක් ලබා දීම අපේ පරම අභිලාෂය වේ

ඒ සදහා අවංකවම සේවය කරන්න ට අප ආයතනය බැදී සිටින්නෙමු

ඊට අමතරව ජපන් රටේ අධ්‍යාපනය සදහා යොමු කිරීමද අප ආයතනය මගින් සිදුකෙරේ

අර්ධ කාලීන රැකියා අවස්ථාව 100%
ආර්ක්ෂිත නේවාසික පහසුකම් 100%
සම්මුඛ පරීක්ෂණ සදහා ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සුදුසුකම් සලකා බැලේ...

Japanese Classes of Himawari Sensei

(向日葵先生と日本語の授業)

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සේම
කොට්ටාව හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ දීද
ගම්පහ නැණික් අධ්‍යාපන ආයතනයේ ද
හිමවරි විදානගමගේ ගුරුතුමිය දේශන පවත්වන බව සතුටින් දන්වා සිටිමු

Himawari Japanese lANGUAGE CENTER

Our Students

Get In Touch With Us!

Location

Piliyandala road, pelenwatta, kottawa pannnipitiya.

Email Address

Phone

076 888 1006 / 071 893 7549