Testimonials

Home > Testimonials

Student Testimonials

What Our Students Say

පළමුවෙන්ම මගේ සෙන්සෙයිට ස්තුතිය 🙏🏻❤️ මාර්තූ මාසයේ සිට ජුනී මාසය තෙක් පුරා මාස 4ක් පුරාවට ඉතා ආදරණීය ලෙස දක්ෂ ලෙස ගුරුහරුකම් දුන්න මගේ ආදරණීය සෙන්සෙයිට හදවතින්ම ආදරෙයි! සෙන්සෙයිගේ උනන්දුව කැපවීම නිසායි අද මම හොඳ ප්‍රතිඵලයක් මට ගන්න පුළුවන් උනේ.පැහැදිලි සටහන්,පිළිවලට ඇති කන්ජි පොත මේ දේවල් අඩුවක් නොකර දුන්න නිසයි පිළිවලට මට පාඩම් කරන්න හැකියාවක් ලැබුනේ.පියවරෙන් පියවරට දුන්න සටහන් නිසා ඉතා ලේසියෙන් එක්සෑම් එකට මට මුහුණ දෙන්න හැකි උනා.එක්සෑම් ලං උනාම කරන listening practice වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා සෙන්සෙයි🙏ඒ වගේම සෙන්සෙයිගේ අමාරු පේපර් කරලා එක්සෑම් එකට ගියාම ඒ පේපර් එක ගොඩක් ලේසී වෙනවා.මගේ වාසනාවට හමුවුන ආදරණීය සෙන්සෙයි,මම සදාණයගැතී ඔබතුමියට❤️🙏 සිතුම් පැතුම් ඉටුවී ඉදිරියටත් තවත් දරුවන්ගේ නෙත් පාදන්න මගේ සෙන්සෙයිට සියලු ශක්තිය ලැබේවා 🌼 Domo arigathogozaimasu❤️
Aruni Sandamali
ආදරණීය ගුරුතුමියක්🥰 හැමදේම පැහැදිලිව කියලා දෙන..නොතේරෙන තැනක් ඇහුවොත් කිහිපවාතාවක්ම කියලා දෙන..අවංක දක්ෂ ගුරුතුමියක්🥰 ආදරෙයි අපේ සෙන්සෙයි ..තෙරුවන් සරණයි🌸🌸🌸
Tishani Lakrandi
Age 25, Anuradhapura
ජපන් භාෂා දැනුමෙන් සන්නද්ධ දරුවන් පමණක් නොව විනයගරුක දරුවන්ද බිහිකරන ගුරුවරියක්.
Nilu Somarathna
Daughter, Yume Somarathna, Sujatha Vidyalaya Nugegoda - Grade 05
මගේ ජීවිතය තුළ හමූවූ දක්ෂ අවංක ගුරුවරියක් තෙරුවන් සරණයි සෙන්සේ...❤️
Screenshot 2023-09-14 175110
Thilini Samarasekara
University of Kelaniya
ඉතා ක්‍රමවත් ලෙස පියවරෙන් පියවර සියළුම පාඩම් නිසියාකාරව ළමුන්ට කියාදෙන ඉතා නිහතමානී සෙන්සෙ කෙනෙක් මගේ දියණිය ට ලැබුණේ ... වසර දෙකක් තුල ඉතාමත් සුහදශීලිව විභාග සමත් කරගැනීමට අවශ්‍ය දැනුම ලබාදුන් ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..❤️🙏
Niluka Damayanthi
Anula Vidyalaya - Nugegoda
ඔබ තුමිය තරම් දක්ෂ ගුරුවරියක් මෙතෙක් හමුවී නැහැ අපේ දරුවන්ට..ඇත්තටම දරුවන් ගෙ පිනට ඔබ තුමිය හමුවුණේ මැඩම්
Ruwan Withanage
පැහැදිලිව, කැපවීමෙන්, ක්‍රමානුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුතුමියක්.... මාගේ දියණිය ද ඉතා හොඳින් අධ්‍යයන කටයුතු සිදු කරනු ලැබේ... ස්තූතියි ඔබ තුමියට....🙏🙏🙏❤️
Thilanka Nayomi
Daughter, Gothami Balika Vidyalaya - Grade 10
ඔබතුමියගේ මෙහෙය සැමදා අගය කරනවා 🥰 බුදු සරණයි.
Dhanasha Tharani
Currently studying in Japan - Grade 01
ජපන් භාෂාව ආසාවෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න දරුවන්ට දිරිය දෙන අගනා පන්තියක් වගේම යහගුණ ධර්ම වලින් ද දරුවන් ව සුපෝෂිත කරන්න ගුරුතුමිය ගන්නේ අපමණ වෙහෙසක්...ඒ කරනා කැපකිරීම් මෙහෙවර ඉතා අනර්ඝයි.. තෙරුවන් සරණයි සෙන්සේ🙏❤️❤️
Screenshot 2023-09-14 175110
Nimali Kumarage
Saranya (Daughter) and Dasun (Son) - Mahinda Rajapaksa Vidyalaya in Diyagama
One of best and honest teacher.
Nadeesha Subani
Dion (Son), Lyceum International School, Gampaha - Grade 02
ඔබතුමිය විසින් මෙහෙයවනු ලබන ජපන් බස ඉගැන්වීම් කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලැබේවා යන්න මා සියලු ගුණවත් නැණවත් දෙමාපියන් වෙනුවෙන් ඔබතුමිය ට මාගෙ අවංක ආශිර්වාදය එකතු කරන්න කැමතියි ..❤️❤️
Amali Rathnayake
Amodya (Daughter), Sujatha Vidyalaya Matara
මගේ දුවට වයස අවුරුදු 7යි.සෙන්සේගේ කැපවීම නිසා හය මසක් වැනි කෙටි කාලයක් තුළ ජපන් අකුරු අදුරගෙන ලියනවා,කියවනවා.ඒ ඔබ තුමිය සෑම ළමයෙක් පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කර ඉතා කැපවීමෙන් උගන්වන නිසා.ඔබ තුමිය ට තෙරුවන් සරණයි.
Screenshot 2023-09-14 175110
Niroshika Dharmasiri
Chanidi (Daughter), Visakha Vidyalaya Colombo - Grade 02

Get In Touch With Us!

Location

Piliyandala road, pelenwatta, kottawa pannnipitiya.

Email Address

Phone

076 888 1006 / 071 893 7549