Student Visa

Home > Student Visa

We Provide Student Visa

ජපන් රටේ අධ්‍යාපනය ලැබිමෙන් ඔබට ඇති ප්‍රතිලාභ

උසස් අධ්‍යාපන අවස්ථාව
අර්ධ කාලීන රැකියා අවස්ථාව 100%
ආරක්ෂිත නේවාසික පහසුකම්

ජපන් පාසල් අධ්‍යාපනය නිමකළ පසුව ජපන් රටේ ස්ථීර රැකියා අවස්ථාව
ජපන් රටේ ස්ථීර පදිංචියට අවස්ථාව
ජපන් ජාතික සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමේ හැකියාව

ජපන් රටේ ව්‍යාපාරික අවස්ථාව

වෙනත් ප්‍රධාන පෙළේ රටවල් සදහා ප්‍රවිශ්ඨ වීමේ අවස්ථාව

REQUIREMENTS TO OBTAIN A STUDENT VISA

ජපන් රටේ අධ්‍යාපනය සදහා අත්‍යාවශ්‍ය සුදුසුකම්

සාමාන්‍ය පෙළ .උසස් පෙළ
වයස් සීමාව අනුව ඉදිරි අධ්‍යාපන සුදුසුකම් තීරණය කෙරේ

දෙමාපියන් ගේ වත්කම් ප්‍රකාශන අනිවාර්යයෙන් අවශ්‍ය වේ

බැංකු ගිණුම් විස්තර ආදිය ....

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීම තුළින් විසා ලැබිමේ සාර්ථක බව තීරණය වන බැවින්

අවම JLPT 5 හෝ NAT 5 සමත් කිරීම ඉතා සුදුසු වේ

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය
එනම්
JLPT විභාගය මේ වනවිට වසරක දෙවතාවක් පැවැත්වේ
ජූලි සහ දෙසැම්බර් වශයෙන් වේ

එය අදියර කීපයක් යටතේ සිදුකෙරේ
JLPT 5/4/3/2/1 වශයෙන් වේ

ඊට අමතරව NAT විභාගය වසරක හය වතාවක් පැවැත්වේ

පෙබරවාරි අප්‍රේල් ජුනි අගෝස්තු ඔක්තෝබර් සහ දෙසැම්බර් වේ

ප්‍රතිඵල සති දෙකක් තුළ ලබා ගත හැකි වේ

JFT ඔන්ලයින් විභාගය ය මේ වනවිට පැවැත්වේ
එය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ

Osaka
Nagoya
Part-Time Job Opportunity (100%)

Osaka , Tokyo Nagoya , Chiba

Student Visa

Tokyo
Chibba

Japan

Student Visa

Get In Touch With Us!

Location

Piliyandala road, pelenwatta, kottawa pannnipitiya.

Email Address

Phone

076 888 1006 / 071 893 7549